HC-05 Bluetooth Module එක use කරලා voice commands දෙන්නේ කොහොම ද? Arduino සිංහල
බ්ලොග් එක මුලින්ම පටන් ගන්න බැරි උනාට සොරි Arduino basic ටික නිසල් අයියගෙයි youtube එකෙන් බලන්න පුළුවන්නේ මම අද කියලා දෙන්න යන්නේ සාමාන්‍යයෙන් ටිකක් අමාරු project එකක් bluetooth module එකක් යොදාගෙන ඕගොල්ලන්ගේ ෆෝන් එකෙන් එකෙන් Lights වගේ දේවල් control කරන විදිය ගැනයි මේ විදිහට control කරන්න ඕගොල්ලන්ට ඕන කරන දේවල් තමයි HC-5 Bluetooth module Ardino board එකක් jumper wires ...