Posts

Showing posts from January, 2019

Raspberry Pi computer එකට raspbian OS එක install කරන්නේ කොහොමද? Raspberry pi programming in සිංහල (raspberry pi tutorial episode 02)

Image
මේ පෝස්ට් එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ raspberry pi computer එකකට ඕන වෙන  Raspbian OS එක එක install කරන්නේ කොහොමද කියල. මේක සරලව කරන්න තියෙන ක්‍රමය ගැන අද අපි කතා කරමු. ඔයගොල්ලන්ට Raspbian OS එක download කර ගන්න මේ link එකෙන් පුලුවන්. https://www.raspberrypi.org/downloads/raspbian/ ඒවගේම මේකට ඕන කරන  Etcher  කියන software එක මේ ලින්ක් එකෙන් download කරන්න පුළුවන්. https://www.balena.io/etcher/ මේ software එක free and open source source software එකක් ඒ හින්දා කිසිම අවුලක් නැතුව ඛinux,windows mac කියන operating system තුනේම කිසිම අවුලක් නැතුව install කරගන්න පුළුවන් ඔයගොල්ලෝ මේ විදිහට Etcher software එක install කරගෙන ඉවර වෙලා open කරාම ඕගොල්ලන්ට පේනවා select  image කියලා menu එකක් ඒක ක්ලික් කරලා කලින් download කරගත්ත file එක select කරගන්න ඊට පස්සෙ ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ microsd කාඩ් එක සෙට් කරගන්න  මේ microsd කාඩ් එක කලින් format කරලා තියෙන්න ඕන. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඒකෙ තියෙන flash කියන menu එක click  කරලා i...

Raspberry pi programming in සිංහල (raspberry pi tutorial episode 01)

Image
 ගොඩක් කාලයක් තිස්සේ ඉන්ටනෙට් එකේ ඒවගේම තනියම ඉගෙන ගත්ත දෙයක් ගැන තමා පොස්ට් එක හදන්න හිතුවේ. මාත් raspberry pi programming  ඉගෙන ගන්න මාරම කට්ටක් කෑවා. ඇත්තටම සිංහල Youtube tutorial ආවා. ඒත් ටික කාලෙකින්  ඉවර වුණා ඒ නිසා ඉදිරියේ Youtube videos අරන් එන්නම්. raspberry pi කියන්නෙ මොකද්ද?  මේක ඇත්තටම පොඩි computer එකක් https://www.raspberrypi.org/ කියන වෙබ් සයිට් එකෙන් ඕගොල්ලොන්ට මේක purchase කරන්න පුළුවන්.  මේ computer එක ඩිසයින් කරලා deliver කරන්නේ UK වල තියෙන company එකක්.මං මගේ raspberry එක ගත්තේ https://microchip.lk/  එකෙන්. මේක (IOT) internet of things ගණයට වැටෙන මේ කුඩා device එක හරියටම කිව්වොත් මෙන්න මේ වගේ,  raspberry pi models  raspberry pi one model b plus කියන මොඩල් එක තමා raspberry pi computers වල first edition එක ඒ වගේම second edition එක raspberry pi 3 model b plus කියන එක මේක ගැන පොඩි විස්තරයක් කරොත් මෙකේ A900 MHz quad core ARM cortex -A7 කියන processor එක  තියෙනවා ඒ වගේම 1 GB ram  එකකුත් තියනවා. ඉති...

HC-05 Bluetooth Module එක use කරලා voice commands දෙන්නේ කොහොම ද? Arduino සිංහල

Image
බ්ලොග් එක මුලින්ම පටන් ගන්න බැරි උනාට සොරි Arduino basic ටික නිසල් අයියගෙයි youtube එකෙන් බලන්න පුළුවන්නේ මම අද කියලා දෙන්න යන්නේ සාමාන්‍යයෙන් ටිකක් අමාරු project එකක් bluetooth module එකක් යොදාගෙන ඕගොල්ලන්ගේ ෆෝන් එකෙන්  එකෙන් Lights  වගේ දේවල් control  කරන විදිය ගැනයි මේ විදිහට control කරන්න ඕගොල්ලන්ට ඕන කරන දේවල් තමයි                               HC-5 Bluetooth module                               Ardino board එකක්                               jumper wires              ...