Raspberry Pi computer එකට raspbian OS එක install කරන්නේ කොහොමද? Raspberry pi programming in සිංහල (raspberry pi tutorial episode 02)

මේ පෝස්ට් එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ raspberry pi computer එකකට ඕන වෙන  Raspbian OS එක එක install කරන්නේ කොහොමද කියල. මේක සරලව කරන්න තියෙන ක්‍රමය ගැන අද අපි කතා කරමු. ඔයගොල්ලන්ට Raspbian OS එක download කර ගන්න මේ link එකෙන් පුලුවන්.
https://www.raspberrypi.org/downloads/raspbian/ ඒවගේම මේකට ඕන කරන  Etcher  කියන software එක මේ ලින්ක් එකෙන් download කරන්න පුළුවන්. https://www.balena.io/etcher/ මේ software එක free and open source source software එකක් ඒ හින්දා කිසිම අවුලක් නැතුව ඛinux,windows mac කියන operating system තුනේම කිසිම අවුලක් නැතුව install කරගන්න පුළුවන් ඔයගොල්ලෝ මේ විදිහට Etcher software එක install කරගෙන ඉවර වෙලා open කරාම ඕගොල්ලන්ට පේනවා select  image කියලා menu
එකක් ඒක ක්ලික් කරලා කලින් download කරගත්ත file එක select කරගන්න ඊට පස්සෙ ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ microsd කාඩ් එක සෙට් කරගන්න







 මේ microsd කාඩ් එක කලින් format කරලා තියෙන්න ඕන. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඒකෙ තියෙන flash කියන menu එක click  කරලා image file එක microsd කාඩ් එකට flash කරගන්න ඒ file එක flash වෙනකන් ටිකක් වෙලා ඉන්න වෙනවා.





 ඊට පස්සේ ඔයගොල්ලන්ට පුලුවන් micro sd කාඩ් එක  raspberry pi computer එකට එක set කරන්න. ඊට පස්සෙ raspberry pi computer එකට power දීල කරලා බලන්න. 

මේ පෝස්ට් එකත් එක්ක අපිත් එක්ක එකතු වුනා ඕගොල්ලෝ හැමෝටම ස්තුතියි.
 ඉතින් ඉස්සරහටත් මේ වගේ post ඔයාගේ ගාවටම ගෙන්න ගන්න follow  මාව.

     Facebook :- https://www.facebook.com/tharukaprabhashana1116

     Twitter :- https://twitter.com/MtTharuka

     Instagram :- https://www.instagram.com/tharukaprabhashana/


ඔය ගොල්ලන්ට ඇති වුනු හැම ගැටළුවක් ගැනම අපි comment section එකේ කථා කරමු.

Comments

Popular posts from this blog

Raspberry pi programming in සිංහල (raspberry pi tutorial episode 01)