HC-05 Bluetooth Module එක use කරලා voice commands දෙන්නේ කොහොම ද? Arduino සිංහල
බ්ලොග් එක මුලින්ම පටන් ගන්න බැරි උනාට සොරි Arduino basic ටික නිසල් අයියගෙයි youtube එකෙන් බලන්න පුළුවන්නේ මම අද කියලා දෙන්න යන්නේ සාමාන්‍යයෙන් ටිකක් අමාරු project එකක් bluetooth module එකක් යොදාගෙන ඕගොල්ලන්ගේ ෆෝන් එකෙන් එකෙන් Lights වගේ දේවල් control කරන විදිය ගැනයි මේ විදිහට control කරන්න ඕගොල්ලන්ට ඕන කරන දේවල් තමයි
HC-5 Bluetooth module
Ardino board එකක්
jumper wires
Ardino board එකක්
jumper wires
LED lights කීපයක්
මේකට තව ඕක කරනවා Arduino Bluetooth කියන android application එක
මේකට තව ඕක කරනවා Arduino Bluetooth කියන android application එක
Circuit Diagram එන මේ විදියට තමා තියෙන්නේ
මේ තියෙනනේ මං program කරපු code එක (ඕගොල්ලන්ට ඕන විදිහට වෙනස් කරගන්න)
void setup() {
pinMode(4,OUTPUT); //Outputs හඳුන්වා දීම
pinMode(5,OUTPUT);
pinMode(6,OUTPUT);
}
char val; //char val කියලා variable එකක් නිර්මාණය කිරීම
void loop() { //if condition එකක් දාල serial එකක් තියෙනව නං
if (Serial.available()){ //val කියන variable එකට read කර ගන්න.
val = Serial.read();
if(val=='a') //ඒ විදිහට ආපු signal එක 'a' නං 4 pin එක HIGH කරන්න.
digitalWrite(4, HIGH); //(app එකෙන් send කරන signal එකත් 'a ' ම වෙන්න ඕන.)
else if (val=='b') //(ඒ විදිහට තමා හැම pin එකක් ම HIGH කරන්නේ.)
digitalWrite(5, HIGH);
else if (val=='c')
digitalWrite(6, HIGH);
else if (val=='d') //ඒ විදිහට ආපු signal එක 'd' නං 4 pin එක LOW කරන්න.
digitalWrite(4, LOW); //(app එකෙන් send කරන signal එකත් 'd ' ම වෙන්න ඕන.)
else if (val=='e') //(ඒ විදිහට තමා හැම pin එකක් ම LOW කරන්නේ.)
digitalWrite(5, LOW);
else if (val=='f')
digitalWrite(6, LOW);
}
else if (val=='g') { //ඒ විදිහට ආපු signal එක 'g' නං pin 4 ම HIGH කරන්න.
digitalWrite(4, HIGH); //(app එකෙන් send කරන signal එකත් 'd ' ම වෙන්න ඕන.)
digitalWrite(5, HIGH);
digitalWrite(6, HIGH);
}
else if(val=='h') { //ඒ විදිහට ආපු signal එක 'h' නං pin 4 ම HIGH කරන්න.
digitalWrite(4, LOW); //(app එකෙන් send කරන signal එකත් 'h' ම වෙන්න ඕන.)

ඔයගොල්ලොන්ට arduino bluetooth කියන application එකේ changes කීපයක්ම සිදු කරගන්න වෙනවා මේවා තමයි,
ඔයා device එක control කරන්න දෙන command එක කලින් application එකට හඳුන්වාදීම.
(විශේෂයෙන්ම voice control වලදී)
program එකේ යොදපු signal variables එකම application එකේ යොදන්න සිද්ධ වෙනවා
(ඔයා control කරන කරන්න දන්න හැම ක්‍රමයකට මේක පොදුයි)

මේ විදිහට එකේ changes ටික හදාගත්තට පස්සේ ඔයාට පුලුවන් program එක run කරල බලන්න.
ඉතින් මං හිතනවා ඕගොල්ලන්ට මේ පෝස්ට් එක ගොඩක් වැදගත් වෙයි කියලා. දිගටම මේ වගේ පොස්ට් ඉන්න බලාපොරොත්තු වෙනවා. තවත් පොස්ට් එකක් අරගෙන ආයෙමත් හමුවෙමු.
මාව follow කරන්න අමතක කරන්නත් එපා.
Facebook :- https://www.facebook.com/tharukaprabhashana1116
Twitter :- https://twitter.com/MtTharuka
Instagram :- https://www.instagram.com/tharukaprabhashana/
(සැලකිය යුතුයි මේ මගේ පළමු post එක බැවින් බොහෝ අතපසු වීම් සිදු විය හැක)
Patta bn. Issarahatat honda ewa danna
ReplyDeleteFt tharu
ReplyDeleteElm
thank you
DeleteWell done tharu...
ReplyDeletethank you sir
Delete