Posts

Showing posts from February, 2019

Raspberry pi computer එකක් භාවිතා කරලා LED light එකක් blink වෙන් විදිහට program කරන්නේ කොහොමද? Raspberry pi programming in සිංහල (raspberry pi tutorial episode 04)

Image
අද අපේ raspberry pi 4වෙනි tutorial එක අපි කතා කරන්න යන්නේ LED ලයිට් එකක් Blink වෙන විදිහට program කරන්නේ කොහොමද කියලා මේකට ඕන කරන ප්‍රධානම දේවල් තමයි          jumper cables          led light          220 ohm resistor එකක්  ඔයගොල්ලෝ මගේ raspberry pie පලවෙනි tutorial එක  කියෙව්වා නම් මං ඒකෙදි කතාකරා GPIO 40 ගැන ඉතින් අපි මෙතනදී ground pin එක විදිහට 39 පින් එකක් GPIO pin එක විදිහට 40 වෙනි  pin එකක් යොදා ගනිමු. මෙන්න මේ විදිහට තමයි cirtcuit diagram එක  තියෙන්නේ code එක ලියන්න පියවර ටික තමා මේ විදිහට තියෙන්නෙ (1) terminal එක open කරගන්න (2) sudo nano bled.py කියල type කරන්න (3) enter කරන්න        (iii) ලැබෙන interface එක මෙන්න මේ වගේ   (4) මෙන්න මේ විදිහට code එක ලියන්න (සැලකිය යුතුයි මං උඩින්  දාල තියෙන photo එකේ තියන විදිහටම space තියලා code එක ලියන්න ඕනෙ නැත්නම් bugs එනවා...

Raspberry pi computer එකක් භාවිතා කරලා LED light එකක් හසුරුවන්නේ කොහොමද? Raspberry pi programming in සිංහල (raspberry pi tutorial episode 03)

Image
අද අද අපේ raspberry pi තුන්වෙනි tutorial එක අද අපි කතාකරමු Raspberry pi computer එකක් භාවිතා කරලා LED light එකක් හසුරුවන්නේ කොහොමද කියලා මේකට ඕන කරන ප්‍රධානම දේවල් තමයි          jumper cables          led light          220 ohm resistor එකක්  ඔයගොල්ලෝ මගේ raspberry pie පලවෙනි tutorial එක  කියෙව්වා නම් මං ඒකෙදි කතාකරා GPIO 40 ගැන ඉතින් අපි මෙතනදී ground pin එක විදිහට 39 පින් එකක් GPIO pin එක විදිහට 40 වෙනි  pin එකක් යොදා ගනිමු. circuit diagram එක මෙන්න මේ විදියට තමා තියෙන්නේ, code එක ලියන්න ඕන මෙන්න මේ විදිහට කලින් තියෙන පියවර ටික තමයි මං මේ අංක දාලා විස්තර කරලා තියෙන්නේ (1 ) terminal එක open කරගන්න (2) terminal එකේ sudo nano led.py කියලා type කරන්න (3)  enter කරන්න (4)  එතකොට led.py කිියලා file එකක් create වෙනවා ඒ file එකේ මෙන්න මේ code එක ලියන්න. import RPi.GPIO as GPIO       #Java තුළ GPIO l...